The sampathlanka.com Channel
Sri lanka.

Colombo

Calendar 2011
Lanka Rupee Exchange Rate
The Currency Exchange Calculator.
Pirith Audio
Site Administrator
Seenuwa
Erudina
Divaina
Lankadeepa
lankaenews
eethalaya
Lakbima
Rivira
BBC sinhala
Asian Tribune
Lanka News Web
Add This Site
AddThis Social Bookmark Button
Eurolanka Music Radio HTML Code..

Form to email

Eurolanka Radio Tune In
Winamp     windows Media Player     Real Player     QuickTime
Sri Lanka Online Radio
Recently Updated Videos
Thumbnail
DYJDBR2FD0W11MVT wrote:
Thumbnail
Latest reports suggest that Indian Cricket Captain Mahendra Singh Dhoni could be married today. A source close to Dhoni's family has told NewsX that preparations are currently underway in Dehradun for a wedding on Sunday...
ITN . Online
Rupavahini Online
Swarnavahini Live
TV Lanka Online.
Sirasa online.

Ministry of Defence and Urban Development - Sri Lanka (MOD)
BBC News - Asia
Recently Active Users
sampathlankaTV
DYJDBR2FD0W11MVT wrote:
Eurolanka TV Comment Box
JVP LIVE TV
Col3 neg New channel

youtube
Facebook
Yahoo Mail
MSN Hotmail
Skype
Advertisement
Eurolanka
AVG Anti-Virus Free
Winamp Media Player(Free)
WMPlayer 10 for Free
Adobe Flash Player
Picasa
Preclick PhotoMovieMaker
Windows Moviemaker new
සිසාරා යන වෙබ් අඩවි පුවත්..

 

 
Eurolanka Live Radio (HQ) Sampathlanka Network
Eurolanka Online TV
Watch satellite and cable TV over the Internet
PLEASE wait ..For ADVT Break..and double click on the channel screen for Full screen mode

.
Eurolanka news Collections
  • ???????? ??????? ????? ???????????? ?????????? ?????? ?????????????????? ??????? ????????

    යුරෝපය නිසා අපි අමාරුවේ වැටුණා යැයි අප්‍රිකානු රටවල් කියයි

    යුරෝපය පුරා ඇවිලී තිබෙන ආර්ථික අර්බුදයේ ගින්නෙන් නැගෙන රස්නය අප්‍රිකානු රටවල් වලටද විශාල තර්ජනයක් වී තිබෙන බව වාර්තා වේ.

    “මෙම අර්බුදයේ කේන්ද්‍රය යූරෝ කළාපයේ තිබුණත් මෙයින් අප්‍රිකානු රට වලටද දැවැන්ත අයහපත් බලපෑමක් ඇතිවෙනවා.“.

    යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් දකුණු අප්‍රිකාවේ මුදල් අමාත්‍ය Pravin Gordhan පවසා තිබෙන බව බී.බී.සී. ලෝක සේවය වාර්තා කරයි.

    මෙයට හේතුව ලෙස ඔහු දක්වා තිබෙන්නේ බොහෝ අප්‍රිකානු රටවල ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් ලෙස යුරෝපීය රටවල් කලක පටන්ම වැදගත් ස්ථානයක් හිමි කරගෙන සිටීමයි.

    කෙසේවෙතත්, මෙම අර්බුද වලදී යුරෝපීය නායකයින් ලෝකයේ සෙසු රටවල් පිළිබඳව අවධානය යොමුකර නැතැයිද හෙතෙම චෝදනා කර තිබෙන බව සඳහන්ය.

    මේ නිසා, තිරසාර වර්ධනයක් ලඟාකර ගැනීම සඳහා අප්‍රිකානු රට වලට යළි ඉගෙනීමට සිදුව ඇතැයි දකුණු අප්‍රිකානු මුදල් අමාත්‍යවරයා පවසා තිබෙන අතර ලෝකයේ දියුණු යැයි කියන රට වලට තම අර්බුද වලට විසඳුම් ලබාදීමට නොහැකිවීම ගැන කණගාටුවද පළකර තිබේ.

    මෙහිදී, නයිජීරියාවේ මුදල් අමාත්‍යවරයා අදහස් දක්වමින් පවසා තිබෙන්නේ සිය අපනයන වලින් සියයට හැටක් පමණම යුරෝපයට හා අමෙරිකාවට යවන බවත් අදාළ වෙළඳ පොළ වලින් මිදී වෙනත් රටවලට සිය නිෂ්පාදන විවිධාංගීකරණය කිරීමට මේ වනවිට උනන්දු වන බවයි.

  • ???????? ????????? ????? ??????????? ???????????? ??? ??? ???????? ????????? CIA ?????????????? ??

    ජවිපෙ විනාශ කලේ සෝමවංශ අමරසිංහ යි – ජවිපෙ නායකයා CIA ඒජන්තයෙක් ද?

    1994 සිට වඩාත් සාර්ථක ව සහ ප්‍රබල ව මෙරට දේශපාලන කරළියේ “තුන්වන බලවේගය” ලෙසින් ගොඩනැගෙමින් තිබු ජනතා විමුක්ති පෙරමුණ විනාශ කිරීම හෝ දිය කර හැරීම යනු, ප්‍රබල බටහිර ඔත්තු සේවා දෙකක් විසින් කල මෙහෙයුමක ප්‍රථිඵලයක් බව යුරෝපයේ ජනතා විමුක්ති පෙරමුණු ශාඛාවකට සම්බන්ධ සුවිශේෂ ආරංචි මාර්ගයක් විසින් හෙළි කර සිටියේ ය.

    1971 සහ 1988/89 වකවානු තුල සන්නද්ධ අරගල ආදියෙනුත්, 1994 සිට දේශපාලනික වශයෙනුත් මෙරට දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත් වු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට බටහිර රාජ්‍යයන් වලට දැඩි උවමනාවක් ව තිබු බවත්, 1994 සිට මෙරට රජයන් තුල ක්‍රියාත්මක වූ පෞද්ගලීකරණ ප්‍රතිපත්ති, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සමග බටහිර රාජ්‍යයන් සහ සංවිධානයන් කටයුතු කිරීමේ දී එකල ජවිපෙ කටයුතු කල ආකාරය නිසාවෙන් ම බටහිර උවමනාවන් ඉටු කර ගැනීමේ දී ජවිපෙ ඔවුන්ට පැහැදිලි බාධකයක් ව තිබු බවත් සනාථ වේ.

    චන්ද්‍රිකා රජයේ සුනාමි සහන මණ්ඩලය අහෝසි කිරීම සහ එකල ආණ්ඩුවල විජාතික ප්‍රතිපත්ති වලට එරෙහිව තිබු ජවිපෙ මතය මේ සඳහා නිදසුන් වේ.

    ජවිපෙ වත්මන් නායක සෝමවංශ අමරසිංහ මහතා ඉකුත් භීෂණ සමයේ දී ශ්‍රී ලංකාවෙන් පලා ගියේ බ්‍රිතාන්‍යයට යි. සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති ඔස්සේ දේශපාලනයේ නියුක්ත ව සිටි ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක ක්‍රියාකාරී ප්‍රබලයෙකු දේශපාලන රැකවරණ සොයා යනවා නම් මුලින්ම යා යුත්තේ, රුසියාවට හෝ චීනය වැනි සමාජවාදී රාජ්‍යයකට නමුත්, සෝමවංශ අමරසිංහ මහතා සංක්‍රමණය වී තිබුණේ ධනවාදී ආර්ථික ක්‍රමයක් දහම කොටගත් බ්‍රිතාන්‍යයට යි. ඉහත ආරංචි මාර්ගය විසින් ලබා දෙන මුල්ම ප්‍රබලත ම හෝඩුවාව මෙය වී තිබේ.

    එසේම, 1994 සිට ජවිපෙ තරුණ නායකයන් වු කේ ඩී ලාල්කාන්ත, විමල් වීරවංශ, විජිත හේරත්, නන්දන ගුණතිලක, ටිල්වින් සිල්වා, අනුර කුමාර දිසානායක, බිමල් රත්නායක, නිහාල් ගලප්පත්ති වැන්නවුන්ගේ ක්‍රියාශීලී මෙන්ම වඩාත් සංවිධානාත්මක මෙහෙයවීම ඔස්සේ ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් සහ ජනතා ආකර්ෂණය දිනා ගනිමින් තිබු ජනතා විමුක්ති පෙරමුණ, සෝමවංශ අමරසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිට වසර ගණනකට පසු ව යළි ශ්‍රී ලංකාවට පා තැබීමේ දී තිබුණේ වඩාත් ප්‍රබල මට්ටමක බව මෙරට ජනතාවට නැවත මතක් කර දිය යුතු නොවේ.

    ජවිපෙ තරුණ නායකයන්ගේ සහ පහල මට්ටමේ සියළු සාමාජිකයන්ගේ දුක් කඳුළු සහ රුධිරයෙන් එ’ ආකාරයෙන් නව මුහුණුවරකින් ගොඩනැගෙමින් තිබු තම ආදරණීය පක්ෂය කෙමෙන් විනාශ වීමට පටන් ගත්තේ සෝමවංශ අමරසිංහගේ පැමිණීමෙන් අනතුරුව බව මෙම විශේෂ වාර්තාවට තොරතුරු කියන මෙම වියපත් ජවිපෙ නායකයා පවසා සිටියේ සිංහලයා පුවත් එ’ජන්සියේ මෙම ලියුම්කරු හමුවේ හඬා වැටෙමිනි.

    “සෝමවංශ ලංකාවට යළිත් ගිය දා ඉඳල ගත්තෙ වැරදි තීරණ.. එ’වායින් පහල සාමාජිකත්වයට ප්‍රශ්ණ වලට මුහුණ පාන්නට වුණා. දිනෙන් දින ජවිපෙ ක්‍රියාකාරීන්ගේ උද්‍යෝගය අඩු වීමටත්, විමල් වගේ දක්ෂයින් පක්ෂයට අහිමි වීමටත් පටන් ගත්තේ සෝමවංශ ලංකාවේ දේශපාලනයට බිම් මට්ටමින් අවතීර්ණ වුනාට පස්සෙ.. විජේවීර අපේ පක්ෂයට දුන් මොනවද අද ඉතුරු? කිසි දෙයක් රැකගෙන නැහැ.. ජනතාව දුන්නු වරම පාවිච්චි කලේ නැහැ හරියට.. දැං මේ රටවල අපේ ලාංකිකයො අපි දිහා බලන්නෙ හොරු දිහා බලන ගාණට.. එ’ත් අපේ හෘද සාක්ෂිය කවුරුත් දන්නෙ නෑ.. පක්ෂය විනාශ කලේ සෝමවංශ,, එ’ පාපය නිසා සෝමවංශට කවද හරි වන්දි ගෙවන්න වෙයි. එ’ක තමයි ඇත්ත.. එ’ක තමයි අපේ හෘද සාක්ෂිය..

    පහුගිය භීෂණ සමයෙ නියම ජේවීපී සමාජවාදියෙක් හැටියට බ්‍රිතන්‍යයට ආපු සෝමවංශ නෙමෙයි ආපහු ලංකාවට ගියෙ.. ඔහුගේ චරිතයේ මෙන්ම සම්බන්ධකම් වලත් විශාල සැකකටයුතු තැන් තිබුණා.. පක්ෂයට පරිබාහිර නොයෙක් විදේශීය පිරිස් සමග ඔහුගේ සම්බන්ධකම් තිබුණු නමුත් එ’ කිසිදු දෙයක් අපි ඉදිරියට නොගෙනේමට ඔහු සූක්ෂම වුණා.. එ’ත් පක්ෂයට විය හැකි හානිය නිසා අපි කටවල් වලට ඉබ්බො දමාගෙන හිටියෙ.. සෝමවංශ ප්‍රබල බටහිර ඔත්තු සේවා දෙකක් සමග කටයුතු කරමින් අදටත් පක්ෂයේ දුප්පත් සාමාජිකයා රවටමින් ඉන්නවා.. එ’ සඳහා ඔහුට විශ්වසනීය ජවිපෙ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ද සම්බන්ධයි.. එ’ සියල්ලෝම කටයුතු කරන්නේ ජවිපෙ මීලඟ නායකත්වය පිලිබඳ හීනය යටි හිතේ තබාගෙන..

    මං දැනුත් කියනවා.. අපි ලේ කඳුළු දහදියෙන් ගොඩනැගු ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ විනාශ කලේ, සී සී කඩ කලේ සෝමවංශ අමරසිංහ යි.. එ’ වෙනුවෙන් බටහිර ඔත්තු සේවාවන් වල කොන්ත්‍රාත්තුවයි ඔහු අද ඉටු කරමින් සිටින්නේ..”

    යනුවෙන් ඉහත ආරංචි මාර්ගය විසින් තවදුරටත් සිංහලයා පුවත් එ’ජන්සිය හමුවේ අනාවරණය කර සිටියේ ය


  • ?????????? ?????? ????????????? ? ????????????? ???????????? ?????????????????????

    මොහාන් ලාල් ග්‍රේරු ට අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රීධූරය…

    පසුගියදා පැවති අය වැය සම්මත කිරීමේ විවාදයේ දී රජයට සහාය දෙමින් ආණ්ඩු පක්ෂයට එක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතාට ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රීධූරයක් පිරිනමා ඇතැයි වාර්තා වේ.

  • ?????????? ??????? ??? ??????? ?????


    යුරෝපයේ කොටි – කොටි වලි නෝර්වේ රාජ්‍යය තුල සිටින කොටි හිතවාදීන් මෙහෙයවන තැනැත්තා යැයි කියාගන්නා නදියවාන් නමැත්තාගේ සමීපතමයින් පිරිසකට පසුගියදා ප්‍රංශයේ දී එල්ල වූ ප්‍රහාරය කොටි ත්‍රස්ත හිතවාදීන් අතර පවතින අභ්‍යන්තර අරගලයේ ප්‍රතිඵලයක් බව අනාවරණය වී ඇත. මේ ප්‍රහාරය ප්‍රංශය තුල ක්‍රියාකාරී එහෙත් නදියවාන්ට එරෙහි කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයක් බව පැවසේ.

     

  • ????? ?????????? ????????????????????? ??????? ??? ?? ?????????? ????????????- ????? ?????????? ????????????

    ලෝක සංචාරක ක්‍ෂේත්‍රයේ නැඟී එන රට ශ්‍රී ලංකාවයි- ලෝක සංචාරක වාර්තාව

    ලොව ඉහළම සංචාරක ආකර්ෂණය ඇති රටවල් කිහිපය අතරින් මේ වසරේදී ශ්‍රී ලංකාව පෙරට පැමිණ ඇති බැව් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වලින් අනාවරණය වෙයි.

    එංගලන්තයේ පැවැති ලෝක සංචාරක ප්‍රදර්ශන වාර්තාව අනුව ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත් ආකර්ෂණීය හා වේගයෙන් නැඟී එන සංචාරක ගමනාන්තයක් බවට නම් කොට ඇත. සුප්‍රකට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව ලෝක සංචාරක ව්‍යාපාරයේ හොඳම නැඟී එන රට බවට නම් කොට ඇත්තේ ද ශ්‍රී ලංකාවය.

    දශක තුනක ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව තම ස්වභාව සෞන්දර්යය රැකගනිමින් පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයකට මුලපුරා ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙයි. පුළුල් යටිතල පහසුකම් දියණු කිරීම, ඉහළ ආගන්තුක සත්කාරය, යහපත් දේශගුණය, ජාතික ආරක්ෂාව යන කාරණා හේතු කොටගෙන ශ්‍රී ලංකාව ලෝක සංචාරක ව්‍යාපාරයේ වේගයෙන් නැඟී එන රටක් බවට නම්කොට තිබේ.

    මේ ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා කඩිනම් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සිළුමිණට පැවැසීය. අද (13) කටුනායක එයාර්පෝර්ට් ගාඩ්න් හෝටලයේ පැවැත්වෙන සාර්ක් කලාපීය රටවල මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව දැනුවත් කිරීමේ කටයුතු සිදුකරන බවද හෙතෙම සඳහන් කෙළේය. මීට අමතරව ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රය පිළිබඳ සාර්ක් රටවල් අතර ද පුළුල් ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

    ලෝක සංචාරක වාර්තාවට අනුව ශ්‍රී ලංකාව සංචාරක ක්‍ෂේත්‍රයෙන් ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන රටවල් පහ අතරින් මුල් තැනට තේරීමත් සමඟම යුරෝපීය රටවල මෙන්ම කලාපීය රටවල ද මෙරට සංචාරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමෙහිලා පුළුල් ප්‍රචාරණ වැඩසටහන් දියත් කරන බව ද ඇමැතිවරයා කීය.

    ලෝකයේ සංචරණය සඳහා වඩාත්ම සුදුසු රවල් අතරින් බ්‍රසීලය ,රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව තේරී ඇති අතර ශ්‍රීී ලංකාව ඉන්දුනීසියාව, මැලේසියාව සහ මෙක්සිකෝව යන රටවල් සංචාරක කර්මාන්තයෙහි හොඳම නැඟී එන රටවල් ලෙස තේරී තිබේ. ශ්‍රීී ලංකාව ලෝකයේ සංචරණය සඳහා හොඳම රටවල් තිස් එක අතරින් එකක් ලෙස ද 2010 වසරේදී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කෙළේය.

     

Adaderana Sinhala
Latest Sri Lankan News
  • ITN News 2012-01-28 7.00PM
    You need the Windows Media Plug-in for the Browser you are using to view this Content. Please use the Download link Below if the streaming doesn’t Start. Download the Video
  • ITN News 2012-01-28 6.00PM
    You need the Windows Media Plug-in for the Browser you are using to view this Content. Please use the Download link Below if the streaming doesn’t Start. Download the Video
  • More facilities provided for pilgrims who visit Sellakataragama
    The President has unveiled a 108 foot Buddha statue at the Sri Dharmagiri Vihara in Pallemulana, Weeraketiya.  The statue was constructed at the Sandaham Foundation of Kalutara to mark the 2600th Sambuddhatva Jayanthi. After unveiling the plaque, the President participated in religious observances. Pansil was administered by Ven. Ambakolawewa Dhammalankara Thera. P.D. Clarence Anthony of [...]
  • Oman says it will be a partner in Sri Lanka’s progress
    Oil and Gas Minister of Oman Dr. Mohamed Bin Hamad Al-Rumhi has said that the progress achieved by Sri Lanka is commendable and his country is prepared to   be a partner in Sri Lanka’s progress.  He expressed this view at a media briefing held at the end of his two day official visit. He stated [...]
  • MEPs say obstacles should not be created against reconciliation in Sri Lanka
    Members of the European Parliament have said that obstacles should not be created on the path of reconciliation in Sri Lanka.  The group of MEPs led by Geofrey Van Orden  has said that the programme launched by the Sri Lankan Government needs more support. The report of the Lessons Learnt and Reconciliation Commission has also [...]
RSS Reader Error: please check the RSS feed link (http://www.col3negshiran.com/rss/?cat=21)
Sinhala Buddhism
Sinhala Buddhism | Pages: 1 2

Community Reviewed Videos
Recently Magnified | Pages: 1 2 3
ODI Live Match
Our Sponsors